Breaking News
recent

කෙටි පණිවුඩ සේවාව


 
කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

ඇම්ඩ : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
ඇම්ඩ : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

ඇම්ඩ: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

ඇම්ඩ: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)


Cybertrickssinhalen

Cybertrickssinhalen

No comments:

Post a Comment

Powered by Blogger.