මේකයි කතාව දවසක් ඇම්ඩන්තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොක අවබෝධයක් තිබුන් නැහැ ....සුඛෝපබෝගී රාත්රියක් ගත කළ ඇම්ඩ ඊලග දිනයේ පිටවී යාමට පෙර ලස්සන කැෂියර් මහත්මිය ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ ඇම්ඩ් අතර මෙහෙම කතාවක් ගියා
ඇම්ඩ - මට මෙච්චර බිලක් එන්න කොහම
විදියක්වත් නැහැ..
විදියක්වත් නැහැ..
කැෂියර් - ඇයි සර් එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..
ඇම්ඩ - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් සර්ට පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් - තව බලන්න සර් මේකේ තියෙනවා
international conference rooms ,night clubs සහ movie theaters...
international conference rooms ,night clubs සහ movie theaters...
ඇම්ඩ - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි
කලේ නැහැ..
කලේ නැහැ..
කැෂියර් - ඉතින් සර්ට පවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් ඇම්ඩ
තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..
තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..
කැෂියර් - සර්ට පෝඩ්ඩක් වැරදිලා ගාන $
500 යි $ 250 නෙමයි..
500 යි $ 250 නෙමයි..
ඇම්ඩ - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ
රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $
250 ක් කපා ගත්තා..
රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $
250 ක් කපා ගත්තා..
කැෂියර් - අනේ සර් බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ සර් එක්ක නිදා ගත්තේ..
No comments:
Post a Comment